Print this page

චීන තානාධිපති සංචාරය

17 August 2022

ආර්ථික අපහසුතා මත ජීවත් වන ප්රජාවට සහන මළු ලබා දීමට දිස්ත්රික් ලේකම් කාර්යාලය, රතු කුරුස සමාජය එක්ව පැවැති උත්සවයට සහභාගී වු චීන තානාධිපති Qi Zhenhong මැතිතුමා පෞද්ගලිකව නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මැතිතුමා මුණ ගැසීමට නුවරඑළිය මහා නගර සභාවට පැමිණි අතර, නුවරළිය නගරය පිළිබඳව හා සංවර්ධනයන් පිළිබඳවත් සුහඳ සාකච්ඡාවක යෙදුණි.

We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. Cookie policy. I accept cookies from this site. Agree