Hide Main content block

ආයුබොවන් අප ඔබ සාදරයෙන් පිළිගන්නෙමු

http://www.nuwaraeliya.mc.gov.lk/tend.htmlනුවර එළිය මහ නගර සභා වෙබ් අඩවිය තුලින් සේවයක් ලබා ගැනීමට පැමිණි ඔබ අප සාදරයෙන් පිළිගන්නෙමු. ඔබට ඉතා කඩිනම් හා විස්වාශණීය සේවයක් ලබා දීම නිරතුරු අපගේ අරමුණයි.

 

OUR VISION
"The Local Government Agency Creating The Most Beautiful And Environmental Friendly City In Sri Lanka For Everyone's Admiration"

 

OUR MISSION
"An Agency Providing High Quality Diverse Services To Its Citizens, Guests, Institutions And Other Concerned Partners, The Way They Want On Time Using Appropriate Methods And Techniques Through A Friendly And Dedicated Team While Enhancing And Protecting The Cultural Heritage The Environment And Its Greenery"

 

 

 

ONLINE SERVICES

ඔබගේ කාර්යයන් වඩාත් පහසු කිරීමට අන්තර්ජාලය ඔස්සේ අපගේ සේවාවන් ලබාගන්න.

ONLINE PAYMENTS

ඔබට ඉක්මන් හා කඩිනම් සේවාවක් ලබාදීමට අපගේ අන්තර්ජාලීය ගෙවීම හා එක්වන්න

TENDER NOTICES

නුවර එළිය මහනගර සභාව විසින් විවිධ කටයුතු උදෙසා මේ වන විට කැදවා ඇති ටෙන්ඩර

Other E-Services

අනිකුත් E-සේවා සදහා මෙතනින් පිවිසෙන්න

අලුත් පුවත්

දිනෙන් දින නව ව්‍යාපෘති හා සේවාවන් සමගින් එදිරියට ගමන්කරන නුවර එළිය මහනගර සභාවේ සිදුවන කාර්යයන් හි උනුසුම් පුවත්

  • බුද්ධ මණ්දිරය Aug 17, 2022
    නුවරඑළිය මහා නගර සභා කර්මාන්ත අංශය මගින් ප්‍රධාන ගබඩාංගනයේ අභිනවයෙන් ඉදි කෙරුණු ලැබු බුද්ධ මණ්දිරය සඳහා බුදුපිළිම වහන්සේ වැඩමවීම හා ගණ දෙවි දේව ප්‍රතිමා වහන්සේ වැඩවීමේ පුණ්‍ය කටයුත්ත ගරු නගරාධිපතිතුමාගේ මඟපෙන්වී හා ප්‍රධානත්වයෙන් ගරු උපනගරාධිපතිනිය ඇතුළු මන්ත්‍රී මණ්ඩලය , නාගරික කොමසාරිස්තුමිය ඇතුළු නිළධාරි මණ්ඩලයේ හා සේවක මහත් මහත්මීගේ සහභාගීත්වයෙන් පැවැත්විය.

Contact us

  • Old Uda Pussellawa Rd, Nuwara Eliya,            Sri Lanka
  • +94 522222275
  •  +94 522222274
  • This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Photo Gallery

Send Us A Message

  Mail is not sent.   Your email has been sent.
Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. Cookie policy. I accept cookies from this site. Agree