Site News

2018-03-22ගරු නගරාධිපතිතුමා, නියෝජ්‍ය නරගධිපතිනිය ඇතුළු නාගරික මන්ත්‍රීවරුන්ගේ දිවුරුම් දීම

අභිනව ගරු නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මැතිතුමා සහ ගරු නියෝජ්‍ය නගරාධිපතිනිය හා මන්ත්‍රී මණ්ඩලය 2018-03-22 වන අද දින නුවරඑළිය මහා නගර සභාවේදී වැවිලි කර්මාන්ත අමාත්‍ය ගරු නවීන් දිසානායක මැතිතුමා ඉදිරියේදී දිවුරුම් දී ජනතා සේවයට පත්වන ලදි.